පශ්චාත් නූතන ලෙස ඇතැමුන් සිතන ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක් බයිබලය සත්‍ය ඉතිහාසයක් ලෙස ද එම ජනගහණයෙන් අඩක් පමණ පසුගිය වසර 10000 තරම් මෑත අතීතයක දී දෙවියන් වහන්සේ විසින් මිනිස්‌වග මැවූ බව ද පිළිගනිති. බුෂ් තම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලික ආගමික කණ්‌ඩායම්වල පූර්ණ අනුග්‍රහය ඇති ව බව ද විවාදාපන්න නොවේ. ඇමරිකානුවන් අතරින් සියයට 78.9 පමණ තමන් ක්‍රිස්‌තියානු ලෙස පිළිගන්නා අතර එය තම ‘ජීවිතයේ ඉතා වැදගත්’ අංශයක් ලෙස ද සලකති.
2012 ජනාධිපතිවරණය තරගයේ මූලික වටය දැන් ආරම්භ වී තිබීමත් සමගම දැන් නැවතත් කරලියට පැමිණ ඇත්තේ මේ මොහොතේ ඇමරිකාව මුහුණ දෙන දරුණුම ගණයේ පැවැත්ම පිළිබඳ තර්ජනය හෝ ආසියාවේ නැඟී එමින් තිබෙන නව සුපිරිබලය පිළිබඳ ගැටලු නොවේ. එහෙත් ආගමික ගෝත්‍රවාදයයි.
ඒ අනුව බලන ලෝකයට සුපිරි ඇමරිකාවේ එහෙමනම් මෙසිරිලක නායකයා උපතින්ම සිහල බෞද්ධයකු විය යුතු බව මාගේ හැගීමයි. එමෙන්ම බෞද්ධාගමට රටේ නීතියෙන්ම, ආන්ඩුක්‍රම විවස්ථාවෙන්ම ප්‍රමුකත්වය ලැබිය යුතුයි. ලොව අනෙක් සියළුම රටවල ප්‍රමුක ආගම මූලික කොට ගෙනෙ රටේ නායකයා තෝරන විට මෙහි උපතිම බෞද්ධ නායකයිn බෞද්ධකම ගැන කතා කිරීමටත් බිය වෙති.
මේ රටේ බුදු දහම නිසා සිහල ජාතිය රැකී ඇතිවා මෙන්ම එය නොමැති දවසක සිහල ජාතියේ අවසානය උදාවේ. එවිට මෙසිරිලක ඉතිරිවන්නේ ඉස්ලාම් හා කතෝලිකයන් අතර ආගම්වාදී ගැටුම් සහිත දිවයිනක් පමනි. එසේ නොවේවායි මා පතමි.
උපුටා ගැනීම් දිවයින
Monday, February 6, 2012
Friday, August 5, 2011
ලෝකයේ හොඳම computer එකක් ගන්නේ කොහොමද
ලෝකයේ හොඳම computer එකක් ගන්නේ කොහොමද ?
ගොඩක් අය පරිගණකයක් ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම computer එක ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු එකක් ගැනීමේ අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත computer එක මේ මාසේ තියෙන හොදම computer වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය computer එක පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න . ඒ විතරක් නෙමේ මේ ගැනත් සිතන්න.
Processor / CPU / Central Processing Unit
මේක තම පරිගණකයක වැදගත්ම කොටස . දැන් නම් Market (වෙළද පොලේ) එකේ තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපි මෙහෙම හිතමුකෝ , ඔන්න අපි කඩේකට ගියා , Processor වර්ග 2 ක් තියෙන්නවා
Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] – Rs. 20000.00
Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] – Rs.20000.00
මේ වගේ වෙලාවක ඔය තෝරාගන්න ඕන 4 MB Cache Memory එකක් තියෙන Processor එක. මොකද දන්නවද ? මේ Processor 2 වැඩ කරන කොට පැහැදිලි වෙනසක් Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] වලට වඩා Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] බලගත්තහැකි . නමුත් මෙය යලිත් වෙනස් වෙනවා තමන් එම පරිගනකයේ කරන වැඩ අනුව.
තවත් CPU වල එන දෙයක් තමයි Core ගණන. මෙයින් අදහස් කරන්නේ එක CPU/Processor එකක් තුල Processor කීපයක් තීබීමයි. උදාහරණයක් ලෙස අපි Intel i7 CPU එකක් ගත්තොත් එහි Core 2කේ සිට 6දක්වා තියනවා. මෙයිනුත් පේනවා i7 එකක් ගැනීමෙන් පමණක් පරිගණකය වේගවත් නොවන බව, i7 CPU එකේ විවිධ මාදිලි තියන බව, එයින් තමන්ට ගැලපෙන processor එක එහි මාදිලි අනුව තෝරාගන්න ඕනේ කියන එක. Intel Core i5 චලද Core 2 කේ සිට 4 දක්වා තියනවා. සමහර විට i5 core 4 ඇති එකක වේගය i7 core 2 අකක් ඇති එකකට වඩා වැඩි වෙන්න පුලුවන්. අලුතෙන් එන Sandy Bridge තාක්ෂණය යොදාගන්න Intel CPU වල VGA පවා දැන් එනේ CPU එක තුලයි. මේවාත් CPU එකක් ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්.
Ram / Random Access Memory / Main Memory
Processor එක ලගට වැදගත්ම දෙයක් RAM/ මේයට Main Memory කියල ද කිනවා. Ram එක අදාල තරමට තිබීමෙන් computer එකේ වේගය හොඳින් පවත්වාගන්න පුලුවන්. නමුත් ඕනෑවට වඩා RAM තිබීමද තේරුමක් නෑ. Processor කොපමණ වේගවත් වුනත් අදාල වැඩසටහන් හා OS එක වැඩ කරන්න උවමණා කරන ප්‍රමාණයට RAM නැතිනම් පරිගණකය මන්දගාමී වෙයි. Windows 7 පරිගණකයකට 4GB Ram ප්‍රමාණවත් වෙයි. 4GB සදහා ඔබට Install කරන්න වෙන්නේ 64 Bit Operating System එකක්. 32 Bit Operating System එකක්ක පාවිච්චි කල හැකි උපරීම RAM දාරිතාව වෙන්නේ 3.5 GB . නමුත් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ Onboard VGA එකනම් ඉතුරු RAM ප්රනමාණය VGA එකට ගන්න කියල කියන්න පුලුවන් , ඔබගේ Motherboard එක ඒ සදහා සහය දක්වනවා නම් . ඒ විතරක් නෙමේ 4GB Ram ගැහුවොත් 2GB Card 2 එකක් යොදාගන්න. Ram card 2 කක් නම් එකම වර්ගයේ එකම ස්පීඩ් එක තියෙන RAM වර්ග තොර ගන්න. අදාල Motherboard එකකේ සහය දක්වන RAM වේගයන් සදහන් වෙනවා. ඒ අනුව ගැලපෙන් RAM එක තෝරාගන්න.
HDD / Hard Disk Drive / Solid State Drive
අපේ පරිගණකයේ අපිට අවශයය සියලුම දත්ත හා තොරතුරු ගබඩා කරන්නේ Hard Disk එකේ කියල අපි හැමෝම දන්නා කරුණක්. නමුත් ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි දැනට පරිගණකයක තියන වේගය අඩුම කොටසත් මේක කියලා. මෙය නිසා ඔබේ පරිගණකයක CPU/RAM කොපමණ වේගවත් උවත්. HDD එකේ වේගය නිසා ඔබේ පරිගනකය slow වෙනවා. උදාහරණයක් ලෙස Windows boot වෙන්න යන කාලය, Application එකක් open කරන්න අයන් කාලය. මෙයට හේතුව HDD එකක් ඇතුලත් ඇත්තේ electronics කොටස් වලට අමතරව යාන්ත්‍රික කොට. ඒ නිසා මේ යාන්ත්‍රික කොටස් වෙල වේගය ගොඩක් අඩුයි. මෙම නිසා දත්ත කියවීම ලිවීම ගොඩක් වෙලා ගතවෙනවා.
HDD වල වේගයන් බලන්න ලෙහෙසි ක්‍රම කීපයක් තියනවා. එකක් RPM එක, දැනට ලංකාවේ තියන ගොඩක්ම HDD 7200RPM නමුත් සමහර වෙලාවලට 5400 ද තියනවා. ඊට අමතරව HDD එකේ ඇති RAM ප්‍රමාණය. ඊලගට වැදගත් වන්නේ Interface එක. ගොඩක් දැන් එක පරිගනක මවුපුවරු SATA 2 සහය දක්වනවා, අලුත් ඒවා SATA3 සහය දක්වනවා. මවු පුවරුවේ ඇති SATA port වල උපරිමයට ගැලපෙන් HDD එකක් තෝයාගැනීම වදගත්. මවු පුවරුව SATA3 නම් එයට SATA2 HDD යෙදීම පරිගනකයයේ උපරිම වේගය ලබානීමට බාදාවක්.
මේ පූර්ණ යාන්ත්‍රික HDD වල වේගය විසදුම ලෙස දැන් SSD හෙවත් Solid State Drive කියා එනවා, මේවා තනිකර ඉලෙක්ට්‍රෝනික වන අතර වේගය ඉතාමත් වැඩියි. නමුත් ධාරිතාව තවමත් එචර ලොකුවට නෑ වගේම මිලෙන්ද අධිකයි. SSD එකක් සවිකොට එයට OS එක හා Application දමා, දත්ත HDD එකකට දැමීමෙන් පරිගණකයකට විශාල වේගයක් ලබාගන්න පුලුවන්. boot වීම තප්පර 5~6කට වගේ. SSD වල විදුලිය භාවිතය ගොඩක් අවම මට්ටමක පවතී.
Motherboard / Main Board / System Board
පරිගණකයකට යොදාගන්නා CPU එකට අනුව motherboard එකක් තොරාගත යුතුවේ. Intel Processor එකක් නම් ගොඩක් වෙලාවට Intel Chip-set සහිත motherboard එකක්ම යොදාගන්න එක තමයි උවිත. නමුත් Motherboard සාදන සාමාගම ගැනද සැලකිලිමත් වෙන්න. බොහෝවිට Intel, Foxconn, MSI, Asus, EVGA වැනි සමාගම් ඉතා හොද motherboard සාදයි. CPU එකට ගැලපෙන් chipset එක තෝරාගැනීම ඉතාමත් වැදගත්. Processor එකේ Maximum Performance ගන්න පුලුවන් වෙන්නේ ඒ අනුවයි. Motherboard එකේ Sata Port , Front & Back Panel USB , RAM Slot, PCI Express Slot PCI Slot තමන්ට උවමණා වන පරිදි තියනවාදයි කියා සොයාබලන්න.
VGA / Video Graphics Array
දැනට එන ගොඩක් motherboard වල on-board VGA එකක් එයි. මෙය බොහෝවිට low end (පහල පන්තියේ) VGA එකක් වෙයි. යම්කිසි කෙනකුට Games play කරන්න ඕනේනම් වෙනම හොද VGA card එකක් සවිකරගත යුතුවෙයි. VGA කාඩ් විකුණන වගේම ගන්න අය සොයාබලන්නේ VGA card එකේ ඇති මතක ප්‍රමාණයයි. නමුත් මෙය නොවෙයි වැදගත් වන්නේ.
VGA card එකක් හරියට පරිගණකයකට සමාණයි, එහිද RAM, CPU (GPU) පවතිනවා. ඉතින් VGA එකක් ගන්නකොට මුලින්න බලන්න ඕනේ තමන් play කරන games මොනවාද කියලා. ඒ අනුව එම games වල තියනවා තිබිය යුතු VGA එක ගැන විස්තර. එයින් බලන්නෙ ඕනේ GPU (Graphics Processing Unit) එක මොකද කියලා, හරියට පරිගනකයේ CPU එක වගේ. දැන මුල් පෙලේ GPU හදන සමාගෙම දෙක තමයි ATI (AMD) හා Nvidia, Intel සමාගම GPU සෑදුවද මේවා low end වේ. ඉතින් හොද GPU එකක් තෝරාගන්න, VGA RAM ප්‍රමාණය 512MB වීම බොහීවිට ප්‍රමාණවත් වෙයි.
අදලා VGA card එක තමන්ගේ motherboard එකට ගැලපෙනවාද කියා සොයා බලන්න, දැන් අලුතෙන් එන සියලුම VGA card PCI-E slot එකකට ගැලපෙන ලෙසයි එන්නේ, එවිට motherboard එකේද PCI-E slot එකක් තිවිය යුතුයි.
Power Supply
ගොඩක් අය සැලකිලිමත් නොවන දෙයක්, පරිගණකයක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් ඒ සදහා හොද Power/විදුලියක් ලබාදියි යුතුයි. අපිට තියන CPU එක, VGA Card එක වගේම DVD, HDD ප්‍රමාණය අනුව අපි මිලදීගන්නා power supply එකේ watt ප්‍රමාණය තීරණ කල යුතුයි.
i7 සහිත HDD දෙකක්, DVD එකක් හා VGA card එකක් ඇතිනම්. බොහෝවිට VGA card එක මගින් ලබාගන්නා watt ප්‍රමාණයද සදහන් කර තියෙනවා. මේ වගේ එකතුව අනුව අදාල Power Supply එක ගත යුතුයි. අඩුම වශයෙන් 500w වත්. නමුත් අද වෙලදපොලේ අඩුවට තියන මේ power supply සදහන් කර ඇති බලය ලබාදෙන්න බෑ. මෙවැනි 450w ලෙස සදහ කරපු power supply එකක මිල රු.1750 පමණ වේ. නමුත් සැබෑ 450w ලාබාගත හැකි power supply එකක් රු.4500~6000 පමණ වෙනවා. CPU casing සමග එන power supply ද හරියට සදහන් කර ඇති watt ප්‍රමාණයක් ලබාදෙන්න බැරි ඒවා තමයි.
ලබාදෙන බලය පරිගණකයක ප්‍රමාණවත් වන්නේ නැතිනම්, එය stuck වීම, රත් වීම වගේ විවිද දොෂවලට මුහුණ පාන්න පුලුවන්.
~ පසු වදන ~
මේ සෑම කොටසක්ම මිලදීගැනීමට පෙර එම මාදිය ගැන අන්තර්ජාලයේ සොයා බලන්න, නැතිනම Techකතා Google සමූහයේ හෝ Facebook සමුහයෙන් අහන්න, එම කොටස් වෙන කෙනෙකු භාවිතා කර තියනවාද, යම්කිසි ගැටලු වලට මුහුණ දී තිබෙනවාද කියා. මොකද අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක බාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගෙනවා. තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට අපි පරිගණක උපාංග ගන්නේ unity plaza වගේ තැන් වලින්. බොහොමයක් කඩවල විකුනනකොට තියන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

Tuesday, August 2, 2011
සංඛ දමන ජාතකය
තවද එක්සමයෙක්හි තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසනසේක් දුර්වල භික්ෂූවක්හු අරභයා මේ ජාතකය වදාළසේක.
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහාබෝසතානන් වහන්සේ සක්පිඹිනා කුලයෙක්හි ඉපිද වැඩිවයසට පැමිණ වසන කල්හි බරණැස්නුවර නැකැත් කෙළියට බෙර ලැවුහ. එකල්හි බෝසතානෝ මව්පියාණන් කැඳවාගෙණ සක්පිඹිමෙන් වස්තුව ලබමි සිතා ගොස් සක්පිඹිමෙන් වස්තුව ලැබ ගමට එන කල්හි සොරුන් වසන අරණ්‍යයකට පැමිණ කල්පිඹින්වා වූ පියානන් වැලකූසේක. ඒ පියතෙම සක් හඬින් සොරුන් ළුහුබඳවයි කියා අනතුරුනැතුවම සක්පිම්බේය. ඒසොරුහු පෙර කියනලද ක්‍රමයෙන්ම අවුත් වස්තුව පැහැරගත්තාහුය. බෝධිසත්වයන් වහන්සේත් පුර්වයෙහි කියනලද ක්‍රමයෙන් මෙසේ කීසේක. සක්පිඹින්නේය. නොම සක් නොපිඹිනේය.අධිකකොට ප්‍රමාණ ඉල්මවා නොපිඹින්නේය. අධිකකොට ප්‍රමාණ ඉක්මවා නොපිඹින්නේය. ප්‍රමාණ ඉක්මවා අධිකකොට පිඹිය වනාහි ඉතා ලාමක වන්නේය. කුමක්හෙයින්ද යත් සක්පිඹිමෙන් ලබන ලද වස්තුව නැවත නැවත සක්පිඹින්නාවූ අපගේ පියානන් විසින් නසනලද්දේයයි කීසේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මෙසේ මේ දම්දෙසුම් ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය වදාළ සේක.
එසමයෙහි පියාණෝ නම් දැන් අකීකරු මහණ වූයේය. පුත්‍රව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

ඛරස්සර ජාතකය
තවද එක්සමයෙක්හි ශාක්‍යකූල චිනතාමානික්‍යවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. එක්තරා අමාත්‍යයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.
කෝසල රජ්ජුරුවන්ගේ එක්තරා අමාත්‍යයෙක් රජ්ජුරුවන් සිත්ගෙණ පාසල්දනව්වේ ගමෙක අයපඬුරු ආදිය ලැබහෙණ සොරුන් හා එක්වගෙණ ඒ සොරුන්ට කියන්නෝ මම මනුෂ්‍යයන් ඇරගෙණ වනයට වදිමි තොපි ගම කොල්ලකා එයින් ලබනලද වසතුවෙන් මටත් භාගයක් දෙවයි කියා පළමු කොට මිනිස්සුන් රැස්කරවා තෙමේ වනයට ගොස් එහි ඉඳ සොරුන් අවුත් සරක් මරා මස් කා ගමපැහැර ගියකල්හි සවස්වේලේ මහජනයා විසින් පිරිවරණලදුව ගමට එන්නේය, ඔහුගේ ඒ ක්‍රියාව නොබෝ දවසකින්ම ප්‍රසිඬ විය. මනුෂ්‍යයෝ එපවත් රජ්ජුරුවන්ට දැන්නුය. රජ්ජුරුවෝ ඒ අමාත්‍යයා කැඳවා ගෙන්වාගෙණ ද්‍රෙරහිඳුවා තරයේ නිග්‍රහකොට අනික් ගම්මුදලියෙකු ඒ පසල්දනව්වට යවා ජෙතවනයට ගොස් සර්‍වඥයන්වහන්සේට නමස්කාර කොට එකත්පස්ව හිඳ එපවත් දැන්වූය. බුදුරජානන්වහන්සේ මහරජ්ජුරුවෙනි මොහු මෙසේ කෙළේ දැන්මතු නොවෙයි පෙරත් මෙසේම කරණසුළුයයි වද්‍රරා ඒ රජ්ජුරුවන් විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වද්‍රළසේක.
යටගියදවස බරණැස්නුවර බ්‍රහමදතතනම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණ කල්හි ඒ බරණැස්රජ්ජුරුවෝ එක් අමාත්‍යයක්හට ප්‍රත්‍යනත ජනපදයෙහි ගමක් දුන්නුය. මෙතැන්හි කියයුතුවූ සියල්ල පළමු කියනලද්ද හා සමානවන්නේය. එසමයෙහි බොධිසත්‍වයෝ වෙළද්‍රම්කොට ප්‍රත්‍යනත දනව්වෙහි වාසයකරන්නාහු ඒ අමාත්‍යයා ලත් ගම වාසයකරන්නාහුය. ඒ මහ බෝසතානෝ ඒ ග්‍රාමභොජකයා සවස්වේලෙහි පිරිවරා තදවූ ශබද ඇති පටාභෙරියක් ගස්වාගෙණ එනකල්හි මේ දුෂ්ටවූ ග්‍රාමභොජකයා සොරුන් හා එක්වගෙණ ගම්පහරවා කොල්ලකවා සොරුන් පලාගොස් වනයට වන්කල්හි දැන් තෙමේ සානතද්‍රනත එක්කහුමෙන් නිවීසැනහී බෙර ගස්වාගෙණ එන්නේයයි නින්‍ද්‍රකළාහුය. නොබෝකලකින් ඔහුගේ ඒ ක්‍රියාව ප්‍රකාශ විය. රජ්ජුරුවෝ ද්‍රෙසානුරූපව නිග්‍රහකළාහුය. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මහරජ්ජුරුවෙනි මොහු මෙබඳුවූ සවභාවඇත්තේ දැන්මතු නොවෙයි පෙරත් මෙබඳු සවභාව ඇත්තේවේදැයි මේ ධර්‍මදෙශනාව ගෙණහැර දක්වා පූර්‍වාපරසන්‍ධිගළපා මේ ඛරසසර ජාතකය නිමවා වද්‍රළසේක.
එසමයෙහි අමාත්‍යයා නම් දැන් මේ අමාත්‍යයාමය, එසමයෙහි අමාත්‍යයාට නින්‍ද්‍රකළාවූ ප්‍රාඥපුරුෂවූයෙමි. සම්‍යක්සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වද්‍රළසේක.

රථ ගාය
සුළු රැකියාවක් සඳහා කොළඹ පැමිණි සුමාලි තවත් කල් නොයවා විවාහයක් කරගත යුතු යයි සිතුවාය.
ඇයගේ ලොකුම සිහිනය වූයේ තම ගමන් බිමන් සඳහා මෝටර් රථයක් තමා සතු කර ගැනීම ය.
සති අන්ත පුවත්පත් කීපයක මංගල දැන්වීම් කියවා බැලූ ඇය මෙසේ දැන්වීමක් සකස් කළා ය.
‘බොදු, ගොවි, රූමත් රජයේ වැදගත් රැකියාවක් කරන තරුණියකි. වයස අවුරුදු 37 යි. ළාබාල පෙනුමැති ඇය විවාහ වීමට පතනුයේ හොඳ රැකියාවක් සහිත, මෝටර් රථයක් හිමි අයෙකි. මෑතදී ගත් මෝටර් රථයේ ඡායාරූපයක් සමඟ විස්තර දන්වන්න.’

අපේ එකෙක් Facebook එකේත් ලොක්කෙක්
ලොව ප‍්‍රකටම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් හි ශ‍්‍රී ලාංකිකයෙකු ඉහලම නිලයක් දරමින් සේවය කරන බව වාර්තා වේ. නමින් චමත් පලිහපිටිය වන ඔහුට බාරව ඇත්තේ ‘ෆේස්බුක් මොබයිල්’ සේවා සැපයීමයි. ඉහලම මට්ටමේ නිළධාරීන් 13 දෙනා අතර ශ‍්‍රී ලාංකිකයෙක් එක් වී සිටීම ශ‍්‍රී ලාකිකයන් වන අපට මහත් ආඩම්බරයක් නොවේද

බස් ජැක් ගහන ආකාරය
මේ කියන්නට යන්නේ බස්වල ටයර් හුලං ගිය විට ටයර් මාරු කිරීමට හෝ බස් අලුත්වැඩියා කටයුතු වලට එසවීමට හෝ භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් හෝ මැකනිකල් ජැක් නොවේ."කාන්තාවන්ට බස් රියවලදී වන හිංසනය" ලෙස ශාස්ත්‍රිය භාෂාවෙන් විදහා දක්වන සාමාන්‍ය ව්‍යවහාරයේ බස් ජැක් ලෙස හඳුන්වනු ලබන සිද්ධියයි..
නාකි අය සහ අංකල්ලා ජැක් ගහන්න පෙළඹෙනවා වැඩි ඇයි. .
මෙහිනම් ඇත්තේ එක්තරා සංකීර්ණ තත්වයකි..අවුරුදු 45න් පසු කාන්තාවනගේ ආර්ථවහරණයෙන් පසු ඔවුන්ගේ ලිංගිකමය ආශාව සීඝ්‍රයෙන් පහල යන අතර පිරිමින්ගේ එසේ දැඩිපහල යෑමක් සිදු වන්නෙ නැත..අවුරුදු 40න් පසු තවදුරත් ඔවුන් සමාජයේ සෙල්ලක්කාරයන් ලෙස නොසලකන අතර ගෞරවනීය පුරවැසියන් ලෙස සලකයි..එහෙත් ශරීරයෙන් සහ පෙනුමෙන් ඔවුන් වයසට ගියත් ලිංගික ආශාව අතින් නම් වැඩිමහලු පුරුෂයන් එම වයසේම කාන්තාවනට වඩා බොහෝ සෙයින් ඉහලින් සිටී.මෙම කාරනාව නිසා එම වයසේ අයවලුන්ට සිය බිරිය කෙරෙන් සංතෘප්ත වීමේ හැකියාවක් නොමැති තත්වයක් උදා වෙයි.ලංකාවේ මෙන්ම වෙනත් රටවලද ගණිකාවන් සොයායන්නන් ගෙන් විශාල ප්‍රතිශතයක් මැදි විය සහ මහලු විය පසුකරන අයවලුන් වෙයි.කොටින්ම ලංකාවේ නම් වැඩිපුරම කාම සිනමාපට නැරඹිමට සිනමා හල් කරා ඇදී එන්නේ මැදි විය සහ මහලු විය අතර වැඩිමහලු පිරිස වෙයි..එක් අතකින් ඔවුනට පරිඝනක ඩීවීඩි හරහා මේ අවස්ථා ලබා ගැනීමේ තාක්ෂනික දැනුම ගැටලුවක්ද ඇති නිසා තරුණයින්ට වඩා නාකි පිරිස සිනමා හල් කරා එනවා වන්නට පුලුවන.අංකල්ලා ජැක් ගැසීමට නැඹුරු බවට අපට ඇසෙන්නේ බොහෝවිට කාන්තාවනගෙන්ම වෙයි.තරුණ කාන්තාවන් සමහර විට තරුණ පුරුෂයින්ට මනාප විය හැකි වුවත් ජේෂ්ඨ පුරවැසියන් වන අංකල්ලා සහ නාකි අය නොදිරවීම එක්තරා හේතුවක් විය හැක.සිය මාමා බාප්පා පියා සීයා වයසේ සිටින අය කෙරෙහි මෙවන් දෙයක් සම්බන්ධයෙන් එකඟ වීම අප සංස්කෘතිය (එසේ එකක් නෑත) විසින් නොගැලපෙනවා යයි කියන ජනකාන්ත මතයද හේතු වනවා ඇත.
ජැක් ගැසීමේ භූගෝලීය පසුබිම..
අප ආසියානු සමාජය තුල සංකර යැයි පොදුවේ හඳුන්වනු ලබන, අමෙරිකානු සහ යුරෝපය ඇතුලු බටහිර රටවලදී ඇත්තෙන්ම බස් හෝ පොදු ප්‍රවාහන සේවා තුල එක් අයෙකුගේ ඇඟේ තව අයෙකු වැදීම පවා පිලිකුල් සහගත දෙයක් ලෙස හඳුන්වයි.ඒරටවල බොහෝ විට පොදු ප්‍රවාහන සේවාවල ආසන ආසන තනා ඇත්තේ මිනිසුන්ට නිසා ඒවායෙහි වාඩි වී ගමන් ගන්නා කෙනෙකුට පවා තවත් කෙනෙකුගේ ඇඟේ නොගෑවි ගමන් කල හැකිය.එහෙත් ලාංකීය දුරගමන් සේවා බස්වල ඇඟේ නොගෑවි යෑමට නම් විශේෂ තහඩු කැබැල්ලක් වත් රැගෙන යා යුතුය..මන්ද ඒ ආසන තනා ඇත්තේ ස්කුබි ඩූ වැනි කතාකරන ඇවිදින දිග බල්ලන්ට වන තරම් කුඩාවට වන හෙයිනි.අනෙක් කරුන නම් අප ඇතුලු දකුනු ආසියා සහ පිලිපිනය ඉන්දුනීසි,යාව වැනි රටවල ප්‍රවාහන සේවාවන්හ ිඇති අධික මගී තදබදයයි..මෙවන් තදබදයක් තුල හාමුදුරු කෙනෙක් නැග්ගත් වාඩි වීසිටින අය උන්දැගේ අතේ පවා සමහර විට යන්නට සිදු වෙයි.නවසීලන්තයේ දුම්රිය සේවයේ සේවයකරන මා දන්නා හඳුනන කෙනෙකු පැවසුවේ ඔවුන්ගේ කාලසටහන් කලින් කලට වෙනස් වන බවයි..ඒ වෙනස් වන කාලසටහන් වෙබ් අඩවි හා වෙනත් මාර්ග වලින් අනෙක් මහජනයාට දැනුම් දෙනු ලැබේ..එසේම යම්කිසි තදබද පවතින අවස්ථාවක් නම් ඒ අදාල දුම්රිය ස්ථානාධිපති සහ නිලධාරින්ට එවේලේම අමතර දුම්රිය හෝ මැදිරි එක් කර ගැනීමේ පහසුකම ඔවුන්ට තිබේ..මා දන්නා කාලයක සිට රුහුනු කුමාරි දුම්රිය 3.50ට කොටුවෙන් පිටත් වෙයි..කොළඹ සිට මාතර දක්වා නොකැඩී(එනම් බැස වෙනත් දුම්රියටකට මාරු නොවිය යුතු) අවසාන දුම්රිය රුහුනු කුමාරි වෙයි..ඉන් පසු මාතර දක්වා යන දුම්රියටකට ගොඩ වුවොත් අනිවාර්යෙන් ගාල්ලේදී වෙනත් දුම්රියකට මාරු විය යුතුය..එසේම උඩ මාර්ගයේ නාවලපිටියෙන් එහාට දුම්රිය යන එන වෙලාව කියන්නට ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් භාවිතා කරන්නේ කාලගුණ වාර්තාව කියන ක්‍රමවේදයකි..එන්නත් පුලුවන් සමහර වෙලාවට හවස් වෙලා කෝච්චියක්”..ඉදින් මෙවැනි කාරනා නිසා කාන්තාවක් නොව පිරිමියෙක්ට පවා තව කෙනෙකුගේ ඇඟේ නොගෑවී පොදු ප්‍රවාහන සේවා වල ගමන්කිරීම නම් සිදුනොවන දෙයකි..
සාමාන්‍යයෙන් බටහිර සහ සංවර්ධිත ලෙස හඳුන්වන රටවල පොදු බස් සේවා වල කාන්තාවන්ට හෝ පිරිමින් ට හින්සා කරන්නේ අවුල්ම මානසික මට්ටමක් සහිත පුද්ගලයින් වෙයි.මන්ද ඒ රටවල අපට මෙන් තදබදයක් නැති බැවිනි.එබැවින් ඔවුන්ට අනුව කාන්තාවකගේ ඇඟේ යන්තම් වැදීමත් එක්තරා අයුරක හිංසනයකි.සමාජිය පසුබිම සලකා නොබලා නීති කට් කර පේස්ට් කරගන්නා අපේ නීති විශාරදයෝ ඒ රටවල නීති අපේ පොත්වල ඔබති.දකුණු ආසියානු රටවල සහ ඉන්දුනීසියාව පිලිපීනය යන රටවල බස්වල ජැක් ගැසීම අනෙක් රටවලට සාපේක්ෂව වැඩිය.
ජැක් ගැසීමට පෙලඹෙන්නේ ඇයි..
සරල ලෙස පෙනුනත් මෙය විස්තර කිරීමට පොතක් ලිවීම තරම් අමාරු කාරියක්..ප්‍රවීන ගායක නලින් පෙරේර මහත්තය කියන විදියට මේක ඇවිල්ල සැපට හොඳට කන්න දීල දීල පස්සට අමුඩ හරි පොරොප්ප හරි ගහගන්න කියන අමුතු සමාජයක්..අපි නිතර දෙවෙේල දකින්නේ එකක් නමුත් අපිට ඉන්නෙ වෙන්නෙ වෙන තැනක..සිංහලෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රෑවෙනකල් ලව් දකිනව ටී වී එකේ ඒත් අපි ලව් කරන්න ගියොත් තියෙන්න් වෙනමම ලෝකයක්..පේරාදෙනිය පාක් එකේ කොල්ලයි කෙල්ලයි නටනව ෆිල්ම් වල පෙන්නුවට අපි ඒකට ගියොත් සහකාරිය හෝ සහකරු එක්ක එක විනාඩි 5ක් එක තැනක වාඩි වෙල ඉන්න දෙන්නෙ නෑ..බස් එකක ගියත් පෙම්වතුන් දිහා කස්ටිය බලන්නෙ බරපතල වැඩ සහිතව සිරබාරයට යොමුවුන පුද්ගලයින් දිහා බලනව වගේ ඇසකින්.මේ සමාජෙම දොරමඬලාවට ඇවිල්ල "හව් ටු ප්ලෑන් අවර් ලිව්ස්" නැතහොත් අපේ දිවිය යහපත් කරගන්නේ කෙසේද කියන දේශක අයගේ පෞද්ගලික් ජීවිතේ එක්ක බලනකොට අර දොරමඬලාවට වැඳගෙන අහන් ඉන්න බහුතරයගෙ ජීවිත ගොඩක් හොඳයි. ඔවුන්ගෙ ජීවිතත් එක්ක සන්සන්දනය කරල බලනකොට.බස් ජැක් කරැමාන්තෙත් ඒ වගේ සමහර වෙලාවට. දූ දරුවො පිරිවරන් සිල් ගන්න හතර පෝයට පන්සලට ඇදෙන උපාසක උන්නැහේ බස් එකට නැග්ගම කොයි වෙලාවෙ මේ බස් එක තදවෙයිද කියල බලන් ඉන්නව..ඒ වගෙම කාන්තා හිංසනය ගැන දේශනා තියන සුපිරි පැලැන්තියෙ ගෑනු අයට පේන්න තමුන්ගෙ පොඩ් පුතා කෙනෙක් වත් නොතියන්න සමහර දෙමව්පියො පෙළඹිලා ඉන්නව මොකද නෝන ඒ තරමට සුවර් නැති නිසා.
සාමාන්‍ය පොදු පිලිගැනීම අනුව පීඩනය වැඩි සමාජ ස්ථරවල ලිංගික දේට වන නැඹුරුව අනේක ස්ථරවලට වඩා වැඩියි.සරලවම සැලකුවොත් දුර ඉඳල ටියුෂන් එකට බස් එකේ එන..ගාමන්ට් එකට ගිහින් කීයක් හරි හොයාගන්න යන අය,තව හරි ලස්සනට ඇඳල තිබුනට ඔපීසිවල උදේ ඉඳන් රෑවෙනකල් කටු කන අයට සෙක්ස් වලට කියල විශේෂ වෙලාවක් වෙන්කරගන්න ඔවුන්ගෙ ආදායමයි කාලයයි ඉඩදෙන්නෙ නෑ..ඉතින් එක දවසක් දෙකක් පෙළඹවීමෙකින් හරි හේත්තුව දාන්න පුරුදුවන කෙනා හෝ හේත්තුව ලබන්න පුරුදුවන කෙනා අනේ නිකන් යන එකේ කවුරුත් දැක්කෙ නැතොත් මොකද ?කියන ආකල්පයට කෙලින්ම යොමුවෙනව..ජැක් කියන එක මර්ධනය කල යුතුයිකියල කොයිතරන් කෑ ගැහැවත් මේ දැන් මම බස් එකක නැග්ගත් ඒකට යොමුවෙන අය දුසිමක් උනත් සොයාගන්න පුලුවන් තරමට දැන් තත්වෙ සුලබ වෙලා..
ජැක්වලට යොමුවන පරිසරය
බස් එකක පිරිමි ගොඩක් ඉන්න වෙලාව වෙන්නෙ රෑ තමා සාමාන්‍යයෙන්..හිටගෙන යන බස් එකක නම් ඒ වෙලාවෙ ගෑනු කෙනෙක් නොයන එක හොඳයි, තව ගෑනු අය නැත්නම්..මා රාත්‍රි බස්වල ගමන් කරන කෙනෙක් විදියට ගෑනු අය ට බස් නවත්වන්නත් සමහර රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්වරු අකමැතිය් මේ වගේ වෙලාවට.මොකද ඒ අයට වලි බේරන්න වෙන නිසා..සාමාන්‍යයෙන් ගැහැනු ගොඩක් වැඩි බස්වලත් පිරිමි ගොඩක් වැඩි බස්වලත්(දවල්ට) හිටගෙන යනකොට ජැක් සිස්ටම් සෙට් වෙනව අඩුයි..ගෑනු වැඩි බස්වල ගෑනු අය පොඩ්ඩක්වත් කැමති නෑ ඉඩක්දෙන්න මොකද අනික් ගෑනු අය හිනාවෙයි කියන බයනිසා..පිරිමි වැඩි උනාම වෙන්නෙ නිකම් ඉන්න එකේ ටිකක් බර හරි ෂෙයාර් කරගන්න කියල පොඩ්ඩක් හේත්තුවෙන්න දුන්නම පෙරහැරක් පිරිමි එනව ඇතිල්ලෙන්න..ඒත් වාඩිවෙලා වෙන සිද්දිවලට නම් එහෙම බාධාවක් නෑ..දුරබස්වල කාලයක් තිස්සේ යන අයට තමුන්ගෙ ජීව්තේ එකම වතාවක් හරි මේවගේ දෙයක් සෙට් වෙල ඇති..කාර්යාල සේවයට ක්ලාස්වලට උදේ හවස කාර්යබහුල වෙලාවන් බාවිතා කරන අය ජැක් වලට දැඩි ලෙසම වෛර කරන්න ගියොත් ඇත්තටම වෙන්නෙ ත්‍රී වීල් එකක් අරන් යන්න තමා ...ඒතරමට මේක දැන් කොමන් සින්ස් එකක් වෙල ඉවරයි..පෙම්වතුන් නම් ඒ සි බස්වලට ඇදෙන්නෙ එලියෙ රස්නෙ නිසාම නෙමෙ..එකක් කවුරුහරි දකී කියන බය.අනික පෞද්ගලිකත්වය ආරක්ෂාකරගෙන යම්තාක් දෙයක් හෝ කරගැනීමට හැකිවීම.
බස්වල යන හැමෝම ජැක් ගහනවද??
ඇත්තෙන්ම එහෙමම නෑ..සමහර ගෑනු අය මේ වගේ බස්වල යන්න කැමති නෑ..සමහර පිරිමින් කියනව මට ඇහිල තියෙනව මහ පතන් සරීර වතුර පුරවපු සොපින් බෑග් වගේ ඇගේ ගෑවෙන නිසා ඒ කෝච්චියෙ යන්න බෑ කියල.අපි ස්වභාවයෙන්ම ප්‍රෝග්‍රැම් කරල තියෙන්නෙ අමුතු විදියට...ටිකක් හිතවත් පිරිමියෙක් අතින් ඇල්ලීම කියන්නෙත් පට්ටම කේස් එකක් සමහර ගර්ල්ස්ලට.ඉතින් එහෙම අය කරන්නෙ එක්කො බස්වලට ආයුබෝවන් කියල වෙන වාහනයක් හොයා ගන්න එක නැත්නම් දිනපතා වලි දමමින් යෑම හෝ ඉඳගෙන යන සීට් වල පමණක් යෑම..සාමාන්‍යයෙන් අනෙක් බස්වලට වඩා 138 බස්වල මේ කේස් අඩුයි ..බස් ගනනින් වැඩි නිසා බස් ලෝඩ් වන ප්‍රමාණය අඩුවීම.එක් එක් ස්ථානවලින් බස් වලට නගින බහින පිරිස නිසා වෙනස්වන ගනනක් බස් එක තුල රැදීම දක්වන්න පුලුවනි..නමුත් සමහර බස් එහෙම නෙමෙයි නගිනකොට ම කොන්ද කෑ ගහනව අර හන්දිය ළගින් එහා නගින්න කියල.එතකොට ඒ හන්දිය දක්වා බස් එක කට කපල..මේ වෙලාවට ලස්සනට ඇඳල ඉන්න ඔෆිස් ගර්ල්ස්ලට බුලත්විඩ කන සිගා බොන උනුත්,,,හොඳ ස්මාට් වට පේන කොල්ලන්ට හුචක්කු මෙන් ලස්සනට පේන ගෑනු අයත් ගේන්නේ පුදුමාකාර නිවනක් සිතට..වැඩ ඉවරවෙලා මාන්සියෙන් ගෙදර යන්න ආවම ගොඩක් වෙලාවට අපාය ට්‍රැවල්ස් එකක තමා යන්නෙ වෙන්නෙ..කැමති උනත් අකමැති උනත්.
නන්දසේන රත්නපාල මහත්තය එකවතාවකදි ගෑනු කෙනෙක් වගේ ඇඳගෙන බස් එකක ගිහින් තියනවලු ඒ අයට බස් වලදි මොකද වෙන අවුල කියල බලන්න..එතුමා දැකපු කෙනෙක් ඉන්නවනම් මතක ඇති එතුම මොනවගේ රූපයක් තියෙන කෙනෙක්ද කියල පිරිමියෙක් විදියට පෞරුෂයක් පේන ගතියක් තිබුනට එයාට ගෑනු සමනල් ගතියක් නම් නෑ පේන්න අහලකවත්.ඉතින් එයා බස් එකේ හිටගෙන යනකොට ගෑනු කෙනෙක් වගේ ඇඳල කියල, එයාගෙ පස්සෙනුත් පිරිමි කෙනෙක් ඇවිල්ල බේරුනෙ පුදුම ගේමක් දීල කියල එතුමගෙ පොතක සඳහන් වෙනව..අපි ඉන්න තැන අනුව ඒ වගේ පැතිරුණ පරීක්ෂණ තුලින් විග්‍රහයක් කරන්න අමාරුයි..මම මේ මට හිතෙන දෙයක් කියල තියෙන්නෙ..රියලිටි කියන එකත් එක එක අයට වෙනස් වෙන්න පුලුවනි.

Subscribe to:
Comments (Atom)